fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුතින් පත්වන ඇමති මණ්ඩලේට පඩි නෑ - වරප්‍රසාදත් අඩුවෙයි

    අලුතින් පත්වන ඇමති මණ්ඩලේට පඩි නෑ – වරප්‍රසාදත් අඩුවෙයි

    අලුතින් පත්කිරීමට නියමිත ඇමති මණ්ඩලයට වැටුප් ‍නොලබා කටයුතු කිරීමට එකඟ විය යුතු බවට රජය තීරණය කර තිබේ.

    අද පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඇමති මණ්ඩලයට වරප්‍රසාද කප්පාදු කිරීමට ද තීන්දුවක් ගෙන ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.