fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාල පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

    බාල පොල්තෙල් ගැන විමර්ශනයට CID කණ්ඩායමක්

    ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයාගේ නියෝග මත රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් විමර්ශන සඳහා පත්කර තිබේ.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ විසින් පත් කරන ලද සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.