fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සාකච්ඡා අසාර්ථකයි - ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

    සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

    ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් බලාපොරොත්තුවෙන් අද (27) අගමැතිවරයා සමග පැවති සාකච්ඡා එකගතාවයෙන් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

    ඒ අනුව ඔන්ලයින් ඉගැන්වීම්වලින් බැහැර වෙමින් කරන ගුරු වර්ජනය තවදුරටත් පැවැත්වෙන බව ඔහු පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.