තවත්

    වාසල සේනාරත්න

    More Articles

    ඇමරිකානු ගුවන් හමුදා හෙලිකොපටර් බලඝණයක් අත්හිටුවයි

    ඇමරිකානු එක්සත් ජනපදය විසින් එරට සමස්ථ ඔස්ප්‍රේ හෙලිකොප්ටර් බලඝණයේ සියලුම මෙහෙයුම් සහ යානා පියාසර කිරීම් නවතා දැමීමට තීරණය කර ඇත. දෙමහුන් වර්ගයේ හෙලිකොප්ටර් යානා විශේෂයක් වන ඔස්ප්‍රේ යානා වල මෙහෙයුම් නවතා දැමීමට හේතු වී ඇත්තේ පසුගිය...

    පුටින් හිටිහැටියේම එක්සත් අරාබි එමීරයට

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දුර්ලභ විදෙස් සංචාරයක නිතර වෙමින් එක්සත් ආරබි එමීර් රාජ්‍ය වෙත පැමිණ තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සමඟ ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද්ධය මෙන්ම තෙල් නිෂ්පාදනය පිළිබඳව ද ජනාධිපති පුටින් සාකච්ඡා කිරීමට...

    බ්‍රිතාන්‍යයේ පදිංචියට යන සිහින බොඳවන ලකුණු

    බ්‍රිතාන්‍ය රජය විසින් එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමනිකයින් සංඛ්‍යාව අඩු කිරීම සඳහා නව පැකේජයක් හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍ය වෙත විදේශ ශ්‍රමිකයින්ට රැකියා වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය කරනු ...

    යුක්‍රේනයට සල්ලි දීලම ඇමරිකාවේ පොකට්ටුව හිඳිලා

    යුක්‍රේන යුද්ධ සඳහා තවදුරටත් ලබාදීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් නොමැති බව ඇමරිකානු එක්සත් ජනපදයේ ධවල මන්දිරය අනාවරණය කරයි. ධවල මන්දිරය විසින් මේ බව අනාවරණය කර ඇත්තේ එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයාට සහ කොන්ග්‍රස් නායකයින් වෙත...

    ජපන් යන්න ඉන්න අයට සුබ ආරංචියක්

    ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ඒ අනුව මෙම නව නිපුනතා පරීක්ෂණය මගින් මෙරට...

    පාස්කු ඉරිදා ප්‍රහාරය කාගේ වැඩක්ද? -රටේ බාගයක්ම කියන දේ..

    ජනතාවගෙන් 50%කට වැඩි පිරිසක් පාස්කු ප්‍රහාරයට දේශීය දේශපාලන බලවේග සම්බන්ධ බව කියන්නේ යැයි සමීක්ෂණයකින් හෙළි වේ. ප්‍රතිචාර දැක්වූ අයගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් තම මතය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ හෝ ඔවුන්ට මේ පිළිබඳ කිසිදු අදහසක් නොමැති...

    නොවැම්බරයේ උද්ධමනය ඉහළට

    ගතවූ නොවැම්බර් මාසයේදී උද්ධමනය 3.4% දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 නොවැම්බර් මාසය සදහා 3.4%ක් දක්වා වැඩි වී ඇත....

    විදේශ සේවයෙන් මහභාණ්ඩාගාරයට මේ වසරේදී රු.බිලියන 7ක්

    මෙම වසර තුළදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක මුදලක් ලබාදීමට සමත්වී තිබේ. ඒ අනුව රුපියල් බිලියන 4ක මුදලක් කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් අද දිනයේ...

    දුම්කොල සමාගම් ජයගනී -තහනම ආපසු හැරෙයි

    නවසීලන්තය විසින් මීන් පෙර එරට ඉදිරි පරම්පරාවන් සඳහා පනවනු ලැබූ දුම්වැටි තහනම හකුලා ගැනීමට නව රජය තීරණය කර ඇත. ඒ අනුව මීට පෙර ජසින්ඩා ආඩන් රජය විසින් හදුන්වා දුන් 2008 වර්ෂයෙන් පසු එරට උපන් කිසිවෙකුට දුම්වැටි...

    Discover

    Trending

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා (21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේය. කැසා සැන්ටා මාටර්හි පාප්වහන්සේ නිවහනේදී පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ අතර උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට...

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේගේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තබා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...
    චමරු අමාසර