තවත්

    වාසල සේනාරත්න

    More Articles

    ඩුබායි ගංවතුරට කෘතිම වැසි හේතුවක් වුනාද?

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට මේ සතියේ බලපෑ අධික වර්ෂාවත් සමඟින් මහා මර්ග, ගුවන් තොටුපල සහ නිවාස ජලයෙන් යටවී තිබූ අයුරු ලොව පුරා මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙම අයහපත් කාගුණය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකුට ජීවිත...

    රුසියාවට ISIS ප්‍රහාරයක්

    රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මරණයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. ස්ව්‍යංක්‍රීය ගිනි අවි මගින් ප්‍රසංග ශාලාව වෙත මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර එහිදී පුද්ගලයින් 150දෙනෙකු පමණ...

    අධික රස්නෙ නිසා මළ දරු උපත් -ගබ්සා වීම් ඉහළට

    අධික උණුසුම් පරිසරයන් හී කල්ගෙවන කාන්තාවන් අතර මළ දරු උපත් සහ ගබ්සා වීම් ඉහළයාමේ ඉඩක් පවතින බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වේ. මෙම පර්යේෂණය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පදනම් කරගෙන ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය...

    ලාංකිකයින්ට ඊශ්‍රායලයේ වැඩි රැකියා අවස්ථා

    ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර එකඟතා ඇති කරගැනීමට හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා...

    ලොව තෙවැනියට දූෂිතම රට ඉන්දියාවයි

    ගතවූ 2023 වර්ෂයේ ලොව දූෂිතම නගරය ලෙස ඉන්දියාවේ නවදිල්ලි නුවර බවට පත්ව ඇති බව අනාවරණය වී තිබේ. ස්විට්සර්ලන්තය පාදක කරගනිමින් ක්‍රියාත්මක වන අයිකිව් එයාර් සංවිධානය විසින් මේ බව අනාවරණය කර ඇත. මේ අතර ලොව තුන් වැනියට...

    “පොළොන්නරුවෙන් ස්මාට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීම අපේ ඉලක්කයයි”

    පොළොන්නරුවේ අනාගතයට, ස්මාට් වැඩ්ඩන් සමඟ ස්මාට් කෘෂිකර්මාන්තයක් බිහිකිරීම ඉලක්කය බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. "අපිට තියෙන්නේ මේ කෘෂිකාර්මික පොළොන්නරුවේ අනාගතය ඩිජිටල් ලෝකයට යනකොට ස්මාට් පොළොන්නරුවක් කරන්න. ස්මාට් වැඩ්ඩො සමග ස්මාට් කෘෂිකර්මාන්තයක්...

    ඓතිහාසික ජයක් -5 වැනි වරටත් රුසියාව පුටින්ට

    රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් එරට මැතිවරණයෙන් සුවිශේෂී ජයක් ලබා ගැනීමට සමත්වීමත් සමඟ පස්වන වරටත් එරට ජනාධිපතිවරයා වීමට අවස්ථාව හිමිකරගත්තේය. ඒ අනුව එරට ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 87ක ප්‍රතිශතයක් ලබාගැනීමට පුටින් සමත්ව ඇති බව එරට මැතිවරණ බලධාරීන්...

    වැඩවර්ජන නිසා අතරමඟ ඇණහිටි ජර්මනිය

    යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියට මේවන විට පෙරමුණු කීපයකින් දැඩි වැඩවර්ජන මාලාවකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව අද (7) දිනයේදී එරට දුම්රිය රියැදුරන්, ගුවන් තොටුපල සේවකයින් සිය රැකියා ස්ථාන වලින් ඉවත්වීමට තීරණය කර තිබිණි. මෙලෙස...

    කොරියා රැකියාවලට ජාවාරම්කරුවන්ට මුදල් දෙන්න එපා!

    දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි. කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන්...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර