Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
නීතීඥයාගේ තලංගම ඉඩමට හොර ලේඛන හැදුවාට හෝ මාගම ඉඩම් රෙජිස්ටාර් අත්අඩංගුවට
දේශීය පුවත්
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
දේශීය පුවත්
ඩෙංගු අවධානම ඉහළට – දැනට මරණ 16ක්
දේශීය පුවත්
ළමුන්ගේ රැකවරණය වෙනුවෙන් නීති තද කෙරේ
දේශීය පුවත්
විදෙස් සංචාරකයෝ ලක්ෂ 11ක්
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
දේශීය පුවත්
ලංකා බැංකු සේවක වර්ජනයක්!
දේශීය පුවත්
ආසියාවේ Forbes විශිෂ්ටයන් අතරට ලංකාවේ තිදෙනෙක්
දේශීය පුවත්
ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
මංජුල ද සිල්වා
මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.
facebook
More Articles
special
ප්ලාස්ටික් යොදාගෙන හැදෙන මහාමාර්ග
මංජුල ද සිල්වා
-
12:24 PM - September 12, 2021
ගෝලීය පරිසර දූෂණය කෙරෙහි ප්‍රධානතම සාධකයක් බවට ප්ලාස්ටික් පත්ව ඇති බව නොරහසකි. මිනිසා විසින් සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 300ක් පමණ ඉවතලන අතර මෙම ප්‍රමාණය සමස්ථ ගෝලීය ජනගහනයේ ස්කන්ධයට සමාන වේ. ප්ලාස්ටික් වල ඇති නොදිරන ස්වභාවය...
View Post
special
පිළිස්සුන සම වෙනුවට සංවේදන දැනෙන කෘතීම සමක්…
මංජුල ද සිල්වා
-
4:15 PM - September 9, 2021
සම යනු අපගේ සිරුරේ විශාලතම ඉන්ද්‍රියයි. උණුසුම් - ශීත බව, වේදනාව යනාදී නොයෙකුත් සංවේදන, සම හරහා අපට දැනේ. සම හරහා ලබාදෙන එම සංවේදන මගින් බොහෝ විට, අපගේ ශරීරයේ යම් ස්ථානයකට භාහිර පරිසරයෙන් ඇති වන අවදානමක්...
View Post
special
වඳවී යන කැස්බෑවුන් රකින්න 3G සහ GPS නිපදවූ කෘතීම බිත්තර
මංජුල ද සිල්වා
-
9:14 AM - September 7, 2021
කැස්බෑවා යනු කාලාන්තරයක් තිස්සේ පරිසරවේදීන්ගේ අවධානයට ලක් වී ඇති, මේ වනවිට වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි. ලොව පුරා කැස්බෑවුන් විශේෂ 356 ක් පමණ සිටින අතර, වාර්ශිකව මින් විශාල සංඛ්‍යාවක් නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මියයන...
View Post
special
පුපුරණ ද්‍රව්‍ය හොයන අලුත්ම පෙරළිය, ඉවකරන යන්ත්‍ර ද?
මංජුල ද සිල්වා
-
6:00 AM - September 5, 2021
වර්තමාන ලෝකයේ ආරක්ෂාව ගත්කල, බෝම්බ වැනි පුපුරණ ද්‍රව්‍ය මගින් සිදු කරනු ලබන ජීවිත හා දේපල හානිය අතිමහත්ය. තම රටවැසියන්ට වඩාත් ආරක්ෂිත පරිසරයක් ඇතිකරනු වස්, විවිධ රාජ්‍යයන් මගින් විවිධ වූ ආකාරයේ සූක්ෂම ආරක්ෂක ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනු...
View Post
special
ලෝක කාලගුණයත් පෙරළන ඉවතලූ අයිස්පෙට්ටිය
මංජුල ද සිල්වා
-
7:00 AM - September 2, 2021
ඔබ කුමන රටක, කුමන ආකාරයේ රැකියාවක නිරත වූවද, ඔබ නිවසේ අත්‍යාවශ්‍යම උපකරණයක් බවට ශීතකරණය පත්වී ඇති බව නොරහසකි. ආහාර පමණක් නොව, ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, රෝහල්වලදී විවිධ ජෛව කොටස් ආරක්ෂිතව කල් තබා ගැනීමට ශීතකරණ...
View Post
විශේෂාංග
මිහිපිට මෙන් මල් පිපෙන- රාබු වැවෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
මංජුල ද සිල්වා
-
6:30 AM - August 30, 2021
අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගවේෂකයන්ට කාර්යබහුලව ගෙවුණු තවත් එක් සතියක් ලෙස පසුගිය සතියේ අවසානය සනිටුහන් කර තිබුණේ එහි වවන ලද දාස්පෙතියා පැළයකින් පිපුණු මලක සේයාරුවක් නාසා ආයතනය විසින් මුදාහරිමිනි. විශේෂයෙන් සකසන ලද බඳුනක් තුළ මෙම දාස්පෙතියා පැළය රෝපණය...
View Post
special
ආබාධයේ බාධාව අවස්ථාවක් වූ ‘පැරාලිම්පික්’
මංජුල ද සිල්වා
-
2:10 PM - August 28, 2021
ලොව පුරා සිටින විවිධ වූ ආබාධ සහිත පුද්ගලයින් හට තම සුවිශේෂී ක්‍රීඩා කුසලතාවයන් එළිදැක්වීම සඳහා මහඟු තෝතැන්නක් වන පැරාලිම්පික් (Paralympic) තරගාවලිය, සාම්ප්‍රදානුකූලව ජ්‍යාත්‍යන්තර ඔලිම්පික් තරගාවලිය පැවැත්වූ ජපානයේ ටෝකියෝ නගරයේදීම ආරම්භ විය.
View Post
special
මඳ පවනින් විදුලිය නිපදවන බැක්ටීරියා
මංජුල ද සිල්වා
-
5:13 PM - August 27, 2021
සාමාන්‍යය වාතයෙන් විදුලිය නිෂ්පාදනය කළහැකි යැයි කිවහොත් බොහෝ විට එය විහිළුවක් හෝ විද්‍යා ප්‍රබන්ධයකැයි බොහෝ දෙනා පවසනු නොඅනුමානය. නමුත් බැක්ටීරියාවන් උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ විශ්මයජනක නව තාක්ෂණික ක්‍රමවේදයක් විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව එළිදැක්වා තිබේ.
View Post
special
පරිසරය සුරැකීම සඳහා පාරිසරික මර්මස්ථානයන්ට නවසීලන්තය නෛතික පුද්ගලභාවයක් ලබා දෙයි…
මංජුල ද සිල්වා
-
3:06 PM - August 25, 2021
සොබාදහම සහ මිනිසා අතර ඇත්තේ බිඳනොහැකි සම්බන්ධතාවයකි. ශිෂ්ඨාචාරය ආරම්භයේ පටන් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සොබාදහම මත යැපුන මිනිසා විසින්ම ක්‍රමයෙන් තාක්ෂණය අතින් දියුණුවත්ම පරිසර පද්ධතියට හානි පමුණුවමින් සිදු කරනු ලබන නොයෙකුත් කටයුතු නිසා අවසානයේදී...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
නීතීඥයාගේ තලංගම ඉඩමට හොර ලේඛන හැදුවාට හෝ මාගම ඉඩම් රෙජිස්ටාර් අත්අඩංගුවට
කුමාර ජයවර්ධන
-
2:48 PM - June 26, 2025
0
නීතීඥවරයෙකු මෙන්ම පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් තලංගම පිහිටි ඉඩමකට ව්‍යාජ ලේඛන සකස්කර බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් කෙරන...
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
කුමාර ජයවර්ධන
-
2:44 PM - June 26, 2025
0
අයුතු වත්කම් රැස්කිරීමේ චෝදනාව මත සිදුකරන විමර්ශනයකට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වූ සීමාහේවකගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද දින අත්අඩංගුවටගත් බව අල්ලස් හෝ...
ඩෙංගු අවධානම ඉහළට – දැනට මරණ 16ක්
කුමාර ජයවර්ධන
-
2:40 PM - June 26, 2025
0
ඩෙංගු ආසාදිතයන් 27,932 ක් සහ ඩෙංගු මරණ 16 ක් මෙම වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය තුළ වාර්තා වී තිබේ. මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා...
ළමුන්ගේ රැකවරණය වෙනුවෙන් නීති තද කෙරේ
කුමාර ජයවර්ධන
-
2:37 PM - June 26, 2025
0
වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අළෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමුන් යෙදවීම් සම්බන්ධයෙන් ලබන 01 වෙනිදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය...
විදෙස් සංචාරකයෝ ලක්ෂ 11ක්
කුමාර ජයවර්ධන
-
2:34 PM - June 26, 2025
0
ලක්ෂ 11ක් ඉක්ම වූ විදෙස් සංචාරකයන් පිරිසක් මෙම වසරේ මෙතක් ගෙවුණු කාලය තුළ මෙරටට පැමිණ තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලබන්නේ මෙම මස අවසන්...