තවත්

    කේෂාණි සෙනවිරත්න

    More Articles

    දරුවාගේ ප්‍රතිකාර පද්ධතිය ආශ්‍රිත ගැටළු………..

    “අනේ මේ බලන්නකෝ බබාගේ ඇඟ..ඇයි මෙහෙම වෙලා තියෙන්නේ....” මම හැමෝගෙන්ම අහලා බැලුවා. සමහර අයට ෆොටෝත් යැව්වා.” මේ හුඟක් අම්මලා කියන කතාවක්. අලුත් මවක් වු ඔබේ දෝතට පැමිණෙන පුංචි පැටියාගේ භාහිර අංග ලක්‍ෂණවල වෙනස්කම් ටිකක් මුල්ම කාලයේ දකින්න...

    රත කල්කය ඔබේ දරුවාට දියයුතු ද?

    සටහන: මහේෂානි මීගහපොල   වෛද්‍ය උපදෙස් : ආයුර්වේද වෛද්‍ය සෙව්වන්දි කොඩිතුවක්කු ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ඈත අතීතයේ පටන් මේ දක්වා අපේ අම්මලා තම දරුවාට රත කල්කය ලබා දෙන්නේ එහි ඇති ඖෂධීය මහඟු ගුණයන් ගැන අවබෝධයෙන් හා...

    අන්තර්ජාලය අන්තර්ජන්ජාලයක් නොකර ගමු

    සටහන : මහේෂානී මීගහපොල ගෝලීය වසංගත සමය තුළ මාර්ගගත අධ්‍යාපනය තුළ දරුවන් වැඩි වශයෙන් තාක්ෂණික මෙවලම් උදාහරණ ලෙස සුහුරු ජංගම දුරකතන (Smart Phone) පරිගණක භාවිතයට යොමු වී ඇත. නිවැරදි ලෙස භාවිතය තුළින් වඩා යහපත් ප්‍රතිඵලදායි වන...

    පුංචි පැටියාට වද දෙන ඔබට හිසරදයක් වුණු මුඛයේ දුඟද

    දත් පිළිබඳව කතා කලසෑම ලිපියකින්ම මුඛ සෞඛ්‍ය පිළිබඳව සුවිශේෂි කාරණා බොහෝමයක් ගැන කතා කළා. කුඩා කාලයේ දත් මැදීම, මුඛ සෞඛ්‍ය නිවැදිව පවත්වාගෙන යාම අසීරුයි. නමුත් මුල් කාලයේ පටන්ම හොඳින් දන්ත සෞඛ්‍ය පවත්වාගෙන යන්න පුළුවන් නම්...

    හර්නියා රෝගය ගැන දැනගනිමු.

    හර්නියා රෝගය කියන්නේ මොකක්ද ? රෝගය හැදෙන අයුරු වගේම රෝගය වළක්වාගන්නා අයුරු හා ප්‍රතිකාර සම්බන්ධ පාඨක ඔබ දැනුවත් කිරීම සඳහා සැකසුණු ලිපියකි. අදහස් දැක්වීම ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය අසංක කමලජීව මහතා මොණරාගල රෝහල හර්නියා රෝගය අද වනවිට බහුලව පවතින රෝගයක්...

    රෝග බිය දුරු වී නීරෝගීවන්නට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරහා

    සැකසුම : මහේෂානි මීගහපොල සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රියාවලියේ දී මඳ රෝග ලක්ෂණ වගේම රෝගය මතු වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන්ට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් නිවසේ සිට ප්‍රතිකාර ලබා...

    සිරුරේ උෂ්ණාධිකබව පාලනයට ආයුර්වේදය හරහා පිළියම්

    සිරුරේ උෂ්ණාධිකබව කියන්නේ තරමක් කරදරකාරී ගැටලුවක් වගේම ඒ හරහා සිරුරේ බාහිර වගේම අභ්‍යන්තරත් යම් යම් රෝග මතු වීමට පුළුවනි. ඒ නිසා මේ පීඩාකාරී බවෙන් මිදීමට කැමති ඔබට මේ ලිපිය වැදගත් වේවි. අදහස් දැක්වීමරක්වාන ආයුර්වේද රෝහලේවෛද්‍ය චේතිකා...

    කටයි චර්යා රටාවයි වෙනස් කලහොත් දියවැඩියා රෝගය පාලනය අපහසු නැහැ

    අද වන විට බෝ නොවන රෝග මිනිස් සිරුර ආක්‍රමණය  කරගෙන තිබෙන්නේ මිනිසාවත් නොදැනුවත්වයි. ඒ අතර අංක එකට පත් වී නිහඩ මාරයකු වී සිටින දියවැඩියා රෝගයට පාර කපා ගන්නේ අපිම කිව්වොත් නිවැරදියි. මේ තොරතුරු ඔබ වෙත ගෙන...

    යකඩ ඌණතාවයෙන් මිඳි නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ලබාගැනීමට

    සංවර්ධනය වෙමින් පවතින අපේ රට වැනි රටවල යකඩ ඌණතාවය තරමක් සුලබය. අපේ රට තුළ ගුණ පෝෂ්‍යදායි ආහාර පාන රටාවකට හුරු වූවත් මෙවැනි පෝෂණ ඌනතා ඇතිවීමට හේතු හා එවැනි ඌණතා වලින් මිඳි සෞඛ්‍ය නිරෝගී ජිවිතයකට මඟ...

    Discover

    Trending

    IMF සිව්වැනි වාරිකයත් නිදහස් කිරීමට තීරණය කරයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය මෙරටට නිදහස් කිරීමට තීරණය කරන...

    ශ්‍රී ලංකන් දූෂණ සොයන්න ජනපති කමිටුවක්

    සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම්වල 2010‑2025 කාලසීමාව තුළ සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීමට...

    A/L ඉහළින්ම සමතුන් 200කට ආණ්ඩුවෙන් විදෙස් ශිෂ ්‍යත්ව

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් 200කට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය තීරණය කර...

    හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී – රුපියල් කෝ ටි 600ක් වෙන්කරයි

    ගොවීන්ගේ යල කන්නයේ වී අස්වනුඅද(03) සිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනී. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව ඇති බව...

    තෙල් මිල වැඩිවෙයි

    ඉන්ධන මිල ඊයේ (30) මාධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල්...
    චමරු අමාසර