Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
IMF සිව්වැනි වාරිකයත් නිදහස් කිරීමට තීරණය කරයි
දේශීය පුවත්
ශ්‍රී ලංකන් දූෂණ සොයන්න ජනපති කමිටුවක්
දේශීය පුවත්
A/L ඉහළින්ම සමතුන් 200කට ආණ්ඩුවෙන් විදෙස් ශිෂ ්‍යත්ව
දේශීය පුවත්
හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී – රුපියල් කෝ ටි 600ක් වෙන්කරයි
දේශීය පුවත්
හරක් කටාගේ දකුණත ඕමානයේදී කොටු
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
දේශීය පුවත්
ලංකා බැංකු සේවක වර්ජනයක්!
දේශීය පුවත්
ආසියාවේ Forbes විශිෂ්ටයන් අතරට ලංකාවේ තිදෙනෙක්
දේශීය පුවත්
ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
NewsWave බෙයිජිං වාර්තාකරු
More Articles
උණුසුම් පුවත්
“හමුදා මෙහෙයුම් නතර කරන්නෑ” -ඊශ්‍රායල අගමැති
NewsWave බෙයිජිං වාර්තාකරු
-
11:46 AM - July 25, 2024
තම රටේ යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හෙතෙම ඊයේ (24) මේ බව කියාසිටියේය. හමාස් සංවිධානයේ යුද බලය සහ ගාසා තීරයේ ඔවුන් සතුව පවතින පරිපාලන...
View Post
උණුසුම් පුවත්
චීන – යුක්‍රේන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
11:40 AM - July 25, 2024
චීන විදේශ අමාත්‍ය වං යී මහතා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා මහතා, හමුවෙයි. එම හමුව, චීනයේ ගුවැන්චෞ නුවර දී පැවැත්විණ. යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගවලින් විසඳා ගැනීමට චීනය මුල සිට ම සහාය දෙමින් සිටින බව වං...
View Post
උණුසුම් පුවත්
යුරෝපා සංගම් සභාපතිනියට චීන අගමැතිගෙන් සුබ පැතුම්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
11:34 AM - July 25, 2024
යුරෝපා සංගමයේ සභාපති ධුරයට යළි තේරී පත්වූ Ursula Von der Leyen මහත්මියට චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (23) යොමු කර ඇත. යුරෝපා සංගමය සමග සබඳතාව මෙන්ම යුරෝපා සංගමයේ වැදගත් කාර්යභාරය...
View Post
උණුසුම් පුවත්
8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට ඉහළ සහභාගිත්වයක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
11:29 AM - July 25, 2024
8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ. සය දින ප්‍රදර්ශනය චීනයේ කුන්මිං නගරයේ දී ඊයේ (23) ආරම්භ විය. රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82 ක් ඊට එක්ව සිටී. ප්‍රදර්ශනයට එක්ව සිටින විදෙස් ව්‍යවසායන් සංඛ්‍යාව 2000 කට...
View Post
උණුසුම් පුවත්
චීන ජනපති ආර්යාව චීන-අප්‍රිකානු දරුවන් සමග ගිම්හාන කඳවුරකට එක්වෙයි
NewsWave බෙයිජිං වාර්තාකරු
-
4:50 PM - July 22, 2024
චීන සහ අප්‍රිකානු දරුවන් වෙනුවෙන් බෙයිජිං අගනුවර පැවැත්වෙන "Love in Sunshine" ගිම්හාන කඳවුරට චීන ජනපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය එක්වෙයි. ඇය ඉකුත් 19 වැනිදා ඊට සහභාගි වූවාය. පෙන් ලියුවාන් මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය...
View Post
විදේශීය පුවත්
චීනයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කෙරේ
NewsWave බෙයිජිං වාර්තාකරු
-
6:18 PM - July 18, 2024
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය නිමාවට පත් වේ. පසුගිය 15 වනදා ආරම්භ වූ එය අද (18) අවසන් විය. සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි. චීන මාදිලියේ...
View Post
විදේශීය පුවත්
නේටෝවට චීනයෙන් පාඩමක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
7:37 PM - July 17, 2024
තමන්ගේ ක්‍රියා ගැන මෙනෙහි කරන ලෙසත්, අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙසත් නේටෝ සංවිධානයට සහ ඇතැම් රටවලට සිහිපත් කරවන බව චීනය කියා සිටියි. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ සොං මහතා මේ බව පැවසුවේ,...
View Post
විදේශීය පුවත්
චීන රුසියානු ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාස ඇරඹේ
NewsWave බෙයිජිං වාර්තාකරු
-
6:41 PM - July 16, 2024
2024 චීන- රුසියානු ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය දකුණු චීනයේ ගුවං තුං පළාතේ දී ඇරඹේ. චාන් චියං නුවර පිහිටි යුද වරායක දී එහි සමාරම්භක උත්සවය ඊයේ (14) පැවැත්විණ. චීනය හා රුසියාව අතර නාවික හමුදා සංවර්ධන ක්ෂේත්‍රයේ පුළුල්...
View Post
විදේශීය පුවත්
පැරිස් යන්න චීනයෙන් ඔලිම්පික් ශූරයන් 42 ක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
2:50 PM - July 16, 2024
පැරිස් ඔලිම්පික් උළෙල සඳහා, ඔලිම්පික් ශූරයන් 42 දෙනෙකු ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 405 දෙනෙකු සහභාගි කරවන බව චීනය කියයි. මේ බව 13 වැනිදා නිවේදනය කෙරිණ. ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව්...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
IMF සිව්වැනි වාරිකයත් නිදහස් කිරීමට තීරණය කරයි
කුමාර ජයවර්ධන
-
6:54 PM - July 2, 2025
0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය මෙරටට නිදහස් කිරීමට තීරණය කරන...
ශ්‍රී ලංකන් දූෂණ සොයන්න ජනපති කමිටුවක්
කුමාර ජයවර්ධන
-
6:49 PM - July 2, 2025
0
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම්වල 2010‑2025 කාලසීමාව තුළ සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීමට...
A/L ඉහළින්ම සමතුන් 200කට ආණ්ඩුවෙන් විදෙස් ශිෂ ්‍යත්ව
කුමාර ජයවර්ධන
-
6:46 PM - July 2, 2025
0
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් 200කට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය තීරණය කර...
හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී – රුපියල් කෝ ටි 600ක් වෙන්කරයි
කුමාර ජයවර්ධන
-
6:19 PM - July 2, 2025
0
ගොවීන්ගේ යල කන්නයේ වී අස්වනුඅද(03) සිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනී. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව ඇති බව...
තෙල් මිල වැඩිවෙයි
රමේෂ් වරල්ලෙගම
-
5:30 AM - July 1, 2025
0
ඉන්ධන මිල ඊයේ (30) මාධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල්...