තවත්

    NewsWave බෙයිජිං වාර්තාකරු

    More Articles

    ලෝකයේ පළමු රොබෝ බොක්සිං සටන චීනයේදී

    ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේදී පැවැත්වුණා. චීන මාධය සමූහයයි එය සංවිධාන කළේ. චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන "CMG ජාත්‍යන්තර රොබෝ තරඟ මාලාවේ " විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේදී අවසන් වුණා. මෙවර...

    නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

    නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (23) යොමු කර ඇත. චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලී අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය....

    චීන -ඉන්දියා සම්බන්ධය වැඩිකරගන්න එකඟතාවක්

                                             ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව එකඟතාව පළ කරයි.   චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නග‍රයේ පැවති සාකච්ඡාවේ දී...

    චීන ජනපති සංස්කෘතික උරුමයන්හි සංරක්ෂණය විමසා බලයි

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශාංෂි සහ ගන්සු පළාත්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි.   ඉකුත් 10 වැනිදා පස්වරුවේ සිට ඊයේ (11) පෙරවරුව දක්වා සිදුකෙරුණු චාරිකාවේ දී ජනාධිපතිවරයා ශාංෂි පළාතේ Baoji සහ ගන්සු පළාතේ Tianshui යන නගරවලට...

    හදිසි අවස්ථා අරමුදලට ජගත් සංවිධානයෙන් ඩොලර් මිලියන 100ක්

        අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව සහ මැදපෙරදිග ඇතුළු කලාපවල රටවල් 10 ක හදිසි අවස්ථා සඳහා වන අරමුදල්වල ඌනතා සපුරාලීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් නිදහස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගනී.    එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු...

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට සැරසෙයි

        යුක්රේනයේ  Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය වෙත ලබන සතියේ පැමිණෙන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා පවසයි. හෙතෙම 29 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. එහි න්‍යෂ්ටික ආරක්ෂණ තත්ත්වය අවිනිශ්චිත බැවින්, තම...

    චීන ජනපති සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක  අතර හමුවක්

      චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමු වේ. එම හමුව ඊයේ (29) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. ගැටුම් සහිත මෙන්ම වෙනස් වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ විවිධ...

    ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා උපහාර දක්වයි

      එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ‘සිතාගත නොහැකි තරමේ දුක්පීඩා රැල්ලක්’  නිර්මාණය කර ඇති බවයි.       ජගත් සංවිධාන ප්‍රධානියා මේ බව කියාසිටියේ, අගෝස්තු 21 වැනිදා සැමරෙන...

    චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

      සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු...

    Discover

    Trending

    IMF සිව්වැනි වාරිකයත් නිදහස් කිරීමට තීරණය කරයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය මෙරටට නිදහස් කිරීමට තීරණය කරන...

    ශ්‍රී ලංකන් දූෂණ සොයන්න ජනපති කමිටුවක්

    සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම්වල 2010‑2025 කාලසීමාව තුළ සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීමට...

    A/L ඉහළින්ම සමතුන් 200කට ආණ්ඩුවෙන් විදෙස් ශිෂ ්‍යත්ව

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් 200කට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය තීරණය කර...

    හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී – රුපියල් කෝ ටි 600ක් වෙන්කරයි

    ගොවීන්ගේ යල කන්නයේ වී අස්වනුඅද(03) සිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනී. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව ඇති බව...

    තෙල් මිල වැඩිවෙයි

    ඉන්ධන මිල ඊයේ (30) මාධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල්...
    චමරු අමාසර