fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගුරුවරියගෙන් සිසුවියට බරපතල ලිංගික අ‍පයෝ ජනයක්

    ගුරුවරියගෙන් සිසුවියට බරපතල ලිංගික අ‍පයෝ ජනයක්

    16 හැවිරිදි සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ ගුරුවරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම සිසුවිය නුගේගොඩ පදිංචිකාරියක් වන අතර ගුරුවරිය මොරටුව කල්දෙමුල්ලේ පදිංචිකාරියකි. සිසුවිය අපයෝජනයට ලක්ව ඇත්තේ කල්දෙමුල්ලේ පිහිටි නිවසේදී බව පොලිසියට ලද පැමිණිල්ලෙහි සඳහන්ය.

    මෙම අපයෝජනය පසුගිය වසරේ අගොස්තු මාසයේදී සිදුව ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img