පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කර ගන්න එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පැවති ප්‍රශ්නයකදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා මේ බව පැවසීය.
ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙයි