ගම්පහ – ජා-ඇල මාර්ගයේ අකරවිටදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් තාප්පයක ගැටී එහි ගමන්කරමින් තරුණයන් දෙදෙනෙක් මියගොස් ඇත.
මෙම අනතුර ඊයේ රාත්‍රී කාලයේදී සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වයස අවුරුදු 21ක් වයසැති උඩුගම්පොල පදිංචි දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.
අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කිරීමේදී පැදිකරුට යතුරුපැදිය වේගය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇතැයි විමර්ශනයේදී අනාවරණය වී තිබේ.