fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වෛද්‍යවරියගේ මාරුව අවලංගුකරන ලෙස ඉල්ලා ග මක් පාරට බසී

    වෛද්‍යවරියගේ මාරුව අවලංගුකරන ලෙස ඉල්ලා ග මක් පාරට බසී

    නිවිතිගල රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිණිය ට ලබාදී ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් නිවිතිගල ගම්වාසීන් ඊයේ රත්නපුර කලවාන මාර්ගය අවහිර කරමින් විරෝධයක නිරතවිය.

    මෙම විරෝධයට රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ද එක්ව සිටීම විශේෂිතය.

    දිස්ත්‍රික් ‍ෛවෙද්‍යවරියට ස්ථානමාරුවීම් ලබාදී ඇත්තේ කලවාන රෝහලටය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img