fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනවාරියේ ඉදන් අඩු ගානකට මත්වෙන්න අලුත් බෝ තලයක්

    ජනවාරියේ ඉදන් අඩු ගානකට මත්වෙන්න අලුත් බෝ තලයක්

    නිති විරෝධි මත්පැන් විශාල වශයෙන් වෙළඳ පොල තුළ ව්‍යාපත් වීම හේතුවෙන් අඩු මිලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් ලබන ජනවාරි මාසයේ සිට වෙළඳ පොලට හඳුන්වා දීමට සුරාබඳු දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

    ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාකර අවශ්‍ය පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු. එල්. උදය කුමාර පෙරේරා මහතා සඳහන් කරයි.

    ප්‍රමිතියෙන් යුක්තව එය නිෂ්පාදනය කිරිමටත් ඉන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරිමෙන් පසු අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව වෙළඳ පොලට මෙම මත්පැන් බෝතලය හදුන්වාදෙන බවත් ඔහු පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img