fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මයුරපාද එඬරු කෑ සිසුන් 08ක් රෝහලේ

    මයුරපාද එඬරු කෑ සිසුන් 08ක් රෝහලේ

    මාවනැල්ලේ පිහිටි පාසලක 04 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් 08 දෙනෙක් වමනය යාම හේතුවෙන් මාවනැල්ල රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.

    පාසලේ ළමා උද්‍යානයේ තිබූ ආයුර්වේද බෙහෙත් පැලෑටියක් වූ මයුරපාද එඬරු ශාඛයේ ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව මාවනැල්ල පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img