fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ 07 වෙනි මහලින් ඕස්ට්‍රේලියානුවෙක් පනී

    ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ 07 වෙනි මහලින් ඕස්ට්‍රේලියානුවෙක් පනී

    කොළඹ ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ 07 වෙනි මහලේ කාමරයක පදිංචිව සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයකු ඉහළ මහලේ සිට බිමට පැන සියදිවි හානිකරගෙන ඇත.

    වයස අවුරුදු 51ක් වන මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා මෙරට පුරවැසිභාවය ලද තැනැත්තෙකි.

    ඊයේ උදෑසන ඔහු 07 වෙනි මහලේ සිට බිමට පැන ඇත්තේ පොලීසිය ඇතුළු විශාල පිරිසක් බලා සිටියදීය.

    මෙසේ ඔහු සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img