fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගල්වලේ සැගවුණු ජීවිත

    ගල්වලේ සැගවුණු ජීවිත

    spot_img

    තිස්සමහාරාමය සාමගුලිය ප්‍රදේශයේ පිහිටි ගල්වලක දිය නෑමට ගිය මවක් සහ දියණිවරු දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇත.

    මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්සපුර , සාමගුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ මනෝරි සුරංගිකා නැමැති දෙදරු මව සහ ඇගේ දියණිවරු දෙදෙනාය. දියණිවරු දෙදෙනා අවුරුදු 14 හා 09 යන වයස්වල පසුවන්නියන් බව තිස්සමහාරාමය පොලීසිය සඳහන් කළේය.

    මවත් දියණිවරු දෙදෙනාත් ඊයේ සවස දියනෑමට ගොස් මෙම අනතුර සිදුව ඇති අතර සිරුරු සොයාගෙන ඇත්තේ අද උදෑසන කාලයේදීය. ඒ කිමිදුම්කරුවන් යොදා කළ මෙහෙයුමකින් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img