විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල දියත් කළ වැඩවර්ජනය අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයක නිරත විය.