fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනිද්දාට‍ කොළඹ ආශ්‍රිත රථවාහන සැලැස්මක්

    අනිද්දාට‍ කොළඹ ආශ්‍රිත රථවාහන සැලැස්මක්

    අනිද්දා(19) පැවැත්වීමට නියමිත රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනුව වසා තැබෙන මාර්ග සහ විකල්ප මාර්ග පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් ජනතාවට කරන ලද දැනුම් දීම පහතින් දක්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.