තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි මාස දෙක තුළ විදුලි බිලට සහනයක්

    ඉදිරි මාස දෙක තුළ විදුලි බිලට සහනයක්

    ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අද පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පවසා තිබුණි.

    කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය නොවන ආයතන බෞද්ධ සංවිධාන සම්බන්ධීකරණය කරමින් වෙසක් කලාප සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

    කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වු අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img