fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතා අද අභාවප්‍රාප්ත විය.

    හදිසි රෝගී තත්වයකින් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන් ය.

    මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.

    ඔහු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයකු ලෙසද කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.