හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය දැරීම තාවකාලිකව වළක්වමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බලමිනි.
1994 සිට 2005 දක්වා ශ්‍රීලනිප නායකත්වය දරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.