තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉඩමක් දෙන්නම් කියා මුදල් වංචා කළ පොලිස් කතක් අත්අඩංගුවට

    ඉඩමක් දෙන්නම් කියා මුදල් වංචා කළ පොලිස් කතක් අත්අඩංගුවට

    ඉඩමක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාගෙන වංචා කළ පොලිස් කාන්තාවක් නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය මෙම වංචාව සිදුකර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 05 වෙනිදා බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img