fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොහාන්ට රාජ්‍ය ඇමතිකමක්

    ලොහාන්ට රාජ්‍ය ඇමතිකමක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දී තිබේ.

    ඒ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම් දුනි.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.