fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුෂ් පැල අරන් එංගලන්තයෙන් ආ සංචාරකයා කොටුවෙයි

    කුෂ් පැල අරන් එංගලන්තයෙන් ආ සංචාරකයා කොටුවෙයි

    මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත ජාතිකයෙකු කුෂ් පැල 17ක් සමඟ බෙලිඅත්ත පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම එංගලන්ත ජාතිකයා අවුරුදු 53ක් වයසැති අයෙකි.

    තංගල්ල සිටිනමළුව බංගලාවත්ත පාරේ පිහිටි නවාතැන් පොලක රැදී සිටි මෙම එංගලන්ත ජාතිකයා එම නවාතැන් පොලතුළ කුෂ් වගාකර ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.