fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොළේ උණ ගාල්ල බන්ධනාගාරයටත් පැතිරෙයි -රැඳවූවකු මරුට

    මොළේ උණ ගාල්ල බන්ධනාගාරයටත් පැතිරෙයි -රැඳවූවකු මරුට

    ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ.

    ඒ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුවයි.

    ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis (මොලේ උණ) රෝගය මත (03) දින මියගිය බව තහවුරු වීම නිසා මෙම පියවර ගෙන ඇත.

    ගාල්ල බන්ධනාගාරයට ගෙන එනු ලබන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

    අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා ඇත.

    මීට පෙර මෙම රෝගයේ ලක්ෂණ මත රෝහල්ගත කර තිබූ මාතර බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනෙකු ද මියගොස් තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.