fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහල් ආනයන බද්ද රුපියලට බහී

    සහල් ආනයන බද්ද රුපියලට බහී

    ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.

    ආනයනික සහල් කිලෝවක් සඳහා මීට පෙර පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බදු මුදල රුපියල් 65කි.

    මුදල් අමාත්‍යාංශය විසින් මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක වන බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.