fbpx
තවත්
    මුල් පිටුවCOVIDවිපක්ෂ නායකට සහ බිරිඳටත් කොවිඩ්

    විපක්ෂ නායකට සහ බිරිඳටත් කොවිඩ්

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    මේ වන විට ප්‍රතිකාර සඳහා ඔවුන් දෙදෙනා පුද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.