fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අකුණු පහරකින් වතු කම්කරුවන් 17 කට තුවාල

    අකුණු පහරකින් වතු කම්කරුවන් 17 කට තුවාල

    කොටගල ඩේටන් වත්තේ තේ දළු කිරණ ස්ථානයක් අසන්නයට අද (23) පෙරවරුවේ පතිතවූ අකුණක් හේතුවෙන් වතු කම්කරුවන් 17 දෙනෙක් සුළු තුවාල ලබා තිබේ.

    ඒ අයගෙන් 13 දෙනෙක් කම්පනයට ලක්ව සිටි බැවින් රෝහල්ගත කළ බව දිඹුුලපතන පොලීසිය සදහන් කරයි. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවද පොලීසිය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.