fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාෆ්ස් ගෑස් මිලත් ඉහළ යයි

    ලාෆ්ස් ගෑස් මිලත් ඉහළ යයි

    අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් සමාගම ද ගෘහස්ත ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 4,740කි.

    කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1,900කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.