2024 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ වැට් බදු ඉහළ නැංවීමට සමගාමීව ය.
මේ අනුව ජනවාරියේ සිට ජල ගාස්තුව 3% කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.
2024 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ වැට් බදු ඉහළ නැංවීමට සමගාමීව ය.
මේ අනුව ජනවාරියේ සිට ජල ගාස්තුව 3% කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.