fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියන් සාගරයේ අදත් ප්‍රබල භූ කම්පනයක් -ලංකාවට සුනාමි නෑ

    ඉන්දියන් සාගරයේ අදත් ප්‍රබල භූ කම්පනයක් -ලංකාවට සුනාමි නෑ

    spot_img

    උතුරු සුමාත්‍රා ප්‍රදේශයට ඔබ්බෙන් අද සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වන විට සුනාමි තර්ජනයක් නොමැති බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඉන්දියන් සාගරයේ අද සිදුවූ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.6 ක ප්‍රබල භූ කම්පනයකි.

    ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ලෙස නිවේදනය කරයි.

    කෙසේවෙතත් ඊයේ දිනයේදී ඉන්දියන් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 4.8 සිට 5.7 දක්වා වන භූ කම්පන හතරක් සිදුව තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img