fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනවාරියේ සිට වතුර බිලත් ඉහළට

    ජනවාරියේ සිට වතුර බිලත් ඉහළට

    spot_img

    2024 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තුව ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ වැට් බදු ඉහළ නැංවීමට සමගාමීව ය.

    මේ අනුව ජනවාරියේ සිට ජල ගාස්තුව 3% කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img