fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොන බඩුව ගත්තත් අනිවාර්යයෙන් බිලක් ඉල්ලගන්න..

    මොන බඩුව ගත්තත් අනිවාර්යයෙන් බිලක් ඉල්ලගන්න..

    ජනවාරි මස 01 වැනිදා සිට භාණ්ඩ මිලදී ගැනීමේදී අනිවාර්යෙන් බිල්පතක් ලබාගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    වැට් මුවාවෙන් අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීමේ කූඨ උපායන් ක්‍රියාත්මක විය හැකි බව ඇය පැවසුවාය.

    රිසිට් පත් ලබා ගැනීමෙන් කූඨ වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇතිවන බව ඇය පෙන්වා දුන්නාය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.