fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීන ගායකයකු දිවියට සමුදෙයි

    ප්‍රවීන ගායකයකු දිවියට සමුදෙයි

    ප්‍රවීන ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අද (06) අභාවප්‍රාප්ත වී තිබේ.

    අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 60 හැවිරිදි වියේ පසු විය.

    ප්‍රේමාන්විත ගීය ගායනය වෙනුවෙන්ම සෑදුණු ළයාන්විත කටහඬකට උරුමකම් කී අතුල ශ්‍රී ගමගේ මහතා කලෙක ප්‍රසංග වේදිකාවට ද නැතිවම බැරි ගායකයෙක් විය.

    අතුල ශ්‍රී ගමගේ මහතා ගීත විශාල සංඛ්‍යාවක් ගායනය කර ඇති අතර ඒ සෑම ගීයක්ම පාහේ අතිශය ජනප්‍රියත්වයට පත්වූයේය.

    පහත දැක්වෙන්නේ අතුල ශ්‍රී ගමගේ මහතා ගායනා කොට ජනප්‍රියත්වයට පත්වූ ගීත කිහිපයක් පමණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.