fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ඇමති ඩයනාට එරෙහිව මන්ත්‍රීවරු දෙපළකගෙන් පොලීසියට පැමිණිල්ලක්

    රාජ්‍ය ඇමති ඩයනාට එරෙහිව මන්ත්‍රීවරු දෙපළකගෙන් පොලීසියට පැමිණිල්ලක්

    පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී පිවිසුම අසලදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය තමන්ට බැන වැදී තර්ජනය කර අත්බෑගයකින් පහරදුන් බව සඳහන් කරමින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය යන යන මහත්වරු මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.

    මෙම බැන තර්ජනය කිරීම හා පහරදීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු විමර්ශනයක් ඉල්ලා සිටි බැවින් විමර්ශනයක් ආරම්භකළ බව මිරිහාන පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    සබැඳි පුවත්
    ඩයනාට පහර දුන් -සුජිත්ගේ කලිසම ගලවනවා කී ගුටිකෙළියේ වීඩියෝව එළියට (📹)
    පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිනි ඩයනාට සජබ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න