fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගයේ යන අයට පණිවුඩයක්

    අධිවේගයේ යන අයට පණිවුඩයක්

    අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්, අධික වර්ෂාව පවතින විට සිය රථයේ වේගය පැයට කිලෝමීටර 60කට සීමා කරන ලෙස රියදුරන්ට උපදෙස් දී තිබේ.

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මතුවන අවදානම් සැළකිල්ලට ගනිමින් අදාළ දැනුම්දීම් සිදු කර ඇත.

    එමෙන්ම, පවතින අඳුරු කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී ප්‍රධාන ලාම්පු දල්වා තබන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී දෙයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න