fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාතෘ හා ළමා සෞඛ්‍ය අනතුරේ

    මාතෘ හා ළමා සෞඛ්‍ය අනතුරේ

    මේවනවිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800 දෙනෙකුගේ හිඟයක් පවතින බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

    ඒ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක්ව ඇති බව එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.