තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක බැංකු සභාපති -ජනපති අමෙරිකාවේදී සාකච්ඡාවක

    ලෝක බැංකු සභාපති -ජනපති අමෙරිකාවේදී සාකච්ඡාවක

    ලෝක බැංකු සභාපති අජේ භංගා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ඒ මීට සුළු මොහොතකට පෙර ය.

    එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී ඵලදායී සාකච්ඡාවක් මෙලෙස දෙපාර්ශ්වය අතර පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

    ‍ජනාධිපතිවරයා මේ වනවිට අමෙරිකාවේ නිල සංචාරයක නිරත වේ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගි වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img