fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෙන් වෙහෙරක සියවස් ගණනක් පැරණි ඝණ්ඨාරය හොරු අරන්

    ලෙන් වෙහෙරක සියවස් ගණනක් පැරණි ඝණ්ඨාරය හොරු අරන්

    වෑඋඩ හෙට්ටිපොල පිහිටි ලෙන් විහාරස්ථානයක් වන පුරාණ කන්දෙ විහාරස්ථාන භූමියේ තිබුණු වසර 300කට ආසන්න පෞරාණික වටිනාකමක් ඇති ඝණ්ඨාරය සොරු ගලවාගෙන ගොස් තිබේ.

    මෙම සොරකම පසුගිය 05 වෙනිදා මැදියම් රාත්‍රී කාලයේ සොරාගෙන ගොස් ඇති බව විහාරාධිපතිහිමියන් මාවතගම පොලීසියට ඊයේ පැමිණිලිකර ඇත.

    මෙම ඝණ්ඨාරය කිලෝ 80ක් බරැති එකක. එය සොරාගත් පුද්ගලයාව ඝණ්ඨාරය සමඟ අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

    සැකකරු ගලගෙදර උණපතයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අවුරුදු 48ක් වයසැති අයෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.