fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් මැරෙන්න හදයි

    පෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් මැරෙන්න හදයි

    පෙම්වතිය තමාව අතහැර යාම හේතුවෙන් සිත් තැවුලට පත් පොලිස් කොස්තාපල්වරයෙකු ඖෂධ වර්ග කිහිපයක් එකවර පානයකර සියදිවි හානිකර ගැනීමට උත්සහා දරා ඇත.

    එම ආධුනික පොලිස් කොස්තාපල්වරයා මේ වන විට නාගොඩ රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියි.

    කළුතර උතුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම නිලධාරියා ඖෂධ පෙති පානයකර ඇත්තේ පොලිස් භූමියේ පිහිටි තනිකඩ භට නිවාසය තුළදීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න