fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනියම් බිරියගේ දුවට අතවර කළ සැකකරු පොලීසියේදී හැට්ටකටු ගිලියි

    අනියම් බිරියගේ දුවට අතවර කළ සැකකරු පොලීසියේදී හැට්ටකටු ගිලියි

    සිය අනියම් බිරිඳගේ දියණියට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකු පොතුපිටිය පොලිස් ස්ථානයේදී හැට්ටකටු දෙකක් ගිලීම හේතුවෙන් රත්නපුර රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.

    ඔහු මෙසේ හැට්ටකටු දෙකක් ගිල ඇත්තේ එම ලිංගික අතවරය සම්බන්ධයෙන් පොලිස් ස්ථානය තුළ පැමිණිල්ල විභාකරමින් තිබියදීය.

    මෙම පුද්ගලයා විසින් අතවර කර ඇත්තේ අවුරුදු 15ක් වයසැති දියණියකටය. හැට්ටකටු දෙකක් ගිල දැමූ සැකකරු රත්නපුර රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.