fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාංකිකයන් පිරිසක් ජෝර්දානයේදී අත්අඩංගුවට

    ලාංකිකයන් පිරිසක් ජෝර්දානයේදී අත්අඩංගුවට

    නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට හැදූ ශ්‍රී ලාංකිකයින් හත්දෙනෙකු ජෝර්දානයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ජෝර්දාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් හත්දෙනා බලධාරීන් වෙත භාරදී ඇත.

    මොවුන් දේශසීමා හරහා ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.