වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් බව කියන තේ කර්මාන්ත ශාලාවක ගින්නක් ඇතිවී තිබේ.
එහි නවතා තිබුණු කන්ටේනර් රථ 3ක් ද ගිනිගෙන ඇති අතර ගින්න සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.
මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ වැලිමළුව ප්‍රදේශයේ පිහිටි ස්ප්‍රින්විච් තේ කර්මාන්ත ශාලාව තුළය.
පොලීසිය පවසනුයේ ගින්නට හේතුව නිෂ්චිත ලෙස මෙතෙක් අනාවරණය වී නැති බවය.
රථ දෙකම ගිනි ගෙන විනාශ වී ඇති බව පොලීසිය කියයි.
photo – File Photo