fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාලුමුවදොර පිටියේදී දැරියක පැහැරගන්න හදලා

    ගාලුමුවදොර පිටියේදී දැරියක පැහැරගන්න හදලා

    ගාලු මුවදොර පිටියට සිය දෙමාපියන් සමඟ පැමිණ සිටි 07 හැවිරිදි දැරියක පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකුව ගාලුමුවදොර සිටි පුද්ගලයින් විසින් අල්ලා කොටුව පොලීසියට භාරදී ඇත.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    මෙම දැරිය මොරටුවේ සිට සිට දෙමාපියන් සමඟ පැමිණ සිට ඇත.

    මෙම දැරියව පැහැර ගැනීමට උත්සහා දරා ඇත්තේ උඩුපුස්සැල්ලෑවේ බ්ලේයාර් ලෝමන්ඩ් වත්තේ පදිංචිකරුවෙක් වන 33 හැවිරිදි අයෙකි.

    මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.