fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාජන්ට මාරකයක් වූ මාරක ළිඳ

    සාජන්ට මාරකයක් වූ මාරක ළිඳ

    කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ ඇසල මේලා සැණකෙළියේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකු මාරක ලිදේ තට්ටුවක කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇත.

    කන්තලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන් ජේ.එම්.ජේ. සුරංජීව (46) නැමැති නිලධාරියා මෙසේ මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ දිනයේදීය. මෙම නිලධාරියාව කඩිනමින් කන්තලේ රෝහලට රැගෙන ගියත් ඔහු රෝහලට ඇතුලත්කරන විටත් සිට ඇත්තේ මියගොසිනි.

    ඔබේ අදහස් දක්වන්න.