fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය බුද්ධි සේවා ලොක්කෙකුගේ පොලිස් හැදුනුම්පත නැතිවෙලා

    රාජ්‍ය බුද්ධි සේවා ලොක්කෙකුගේ පොලිස් හැදුනුම්පත නැතිවෙලා

    රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලධාරියෙකුගේ පොලිස් හැදුනුම්පත අස්ථානගතවී ඇත.

    ඒ ගැන එම නිලධාරියා තලංගම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

    චෙන්නායි නුවර පිහිටි ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කවුන්සිල්වරයා ලෙස රාජකාරියේ නිරතව සිටින මෙම නිලධාරියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.