fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පන්සල් -පල්ලි -කෝවිල් යටතේ ඇති වත්කම් සොයයි

    පන්සල් -පල්ලි -කෝවිල් යටතේ ඇති වත්කම් සොයයි

    spot_img

    ආගමික ස්ථාන යටතේ පවතින වත්කම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට රජය තීරණය කරයි.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසන්නේ සිද්ධස්ථාන යටතේ පවතින වත්කම් පිළිබඳ මෙතෙක් සටහන්ව නොතිබීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.

    ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමට සමගාමීව ඊට අදාළ තොරතුරු රැස් කිරීමද ආරම්භ කර ඇත.

    ග්‍රාම නිලධාරී වසමකට තිබිය හැකි විහාරස්ථාන ගණන පිළිබඳව ද ඉදිරියේදී නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img