fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බීමතින් විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි කොස්තාපල්ගේ වැඩ තහනම්

    බීමතින් විනිසුරු නිවසේ ආරක්ෂාවට සිටි කොස්තාපල්ගේ වැඩ තහනම්

    මල්ලාකම් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරයාගේ නිවසේ මත්පැන් පානයකර ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට යාපනය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන තිබේ.

    යාපනය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම කොස්තාපල්වරයා මෙසේ මත්පැන් පානයකරමින් රාජකාරියේ නිරතව සිට ඇත්තේ රාත්‍රී සේවා කටයුතු සඳහා යොදවා සිටි අවස්ථාවේදී බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    ඔබේ අදහස් දක්වන්න.