fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැසිකිළි වලකට වැටුණුු අලියකු මරුට

    වැසිකිළි වලකට වැටුණුු අලියකු මරුට

    ගම්වැදුණු වන අලියෙන් වැසිකිලි වලකට වැටී මියගොස් තිබේ.

    අඹන්පොල කඩහතගම පිහිටි ගෙවත්තක පිහිටි වැසිකිලිවලකට වැටී මෙසේ වන අලියෙක් මියගොස් ඇත්තේ ඊයේ දිනයේදීය.

    වයස අවුරුදු 12ක් පමණ වන වන අලියෙක් මෙසේ වැසිකිලි වලේ වැටී මියගොස් ඇත බව වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.